Editor 1
විදෙස් පුවත්
චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ
ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියේය. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවකට අනුවය.
චීන...
දේශීය පුවත්
මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සෑම අවස්ථාවකම සහය ලබා දෙනවා (VIDEO)
මෙරට ආර්ථිකය සංවර්ධනය වෙනුවෙන් සෑම අවස්ථාවකම සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පවසනවා. මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ...
දේශීය පුවත්
22 වැනි කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට (VIDEO)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ පාර්ලිමේන්තු...
දේශීය පුවත්
IMF නියෝජිතයින් අගමැතිනිය සහ විපක්ෂ නායක හමුවෙයි (VIDEO)
බාහිරින් එල්ල වන බලපෑම් ඇති වුවත් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. IMF නියෝජිතයන් සමග පැවති...
දේශීය පුවත්
ගැඹුරු පීඩන අවපාතායක් – ප්‍රදේශ රැසකට තද වැසි (VIDEO)
බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයිනේ පළාත් හතරකට තද වැසි ඇතිවන බවයි...
දේශීය පුවත්
ලක්ෂ 475ක නීති විරෝධී වත්කම් ක්‍රියා විරහිත කරයි -පද්මේ සහ හරක් කටා ගහ ගනී – දෙන්නම රෝහලේ (VIDEO)
රුපියල් මිලියන 24 කට අධික වටිනා වටිනාකමකින් යුත් ඩොලර් සංචිත රටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී...
දේශීය පුවත්
පාස්කු මහ නඩුවේ තීන්දුව – වරදකරුවන් 15දෙනාට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම් (VIDEO)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් වූ ප්‍රධාන නඩුවේ වරදකරුවන් 15 දෙනාට ඊයේ රාත්‍රියේ දඬුවම් නියම කෙරුණා. ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි....
දේශීය පුවත්
අද කාලගුණය
2026.09.23
දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. මෙම ගැඹුරු පීඩන අවපාතයේ...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



