Editor 1
දේශීය පුවත්
බෙලිඅත්තේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට
බෙලිඅත්ත වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේද අද (23) අනතුරක් වුණා. පාසල් ළමුන් ප්‍රවාහනය බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් පාසල් සිසුන්...
දේශීය පුවත්
පිට පිට ගැටුණු රිය
පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. මින්නේරිය දෙසට ධාවනය වූ ටිපර් රථයක් ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටී ඇති අතර ඊට පිටුපසින්...
දේශීය පුවත්
අද කාලගුණය
2025.07.23
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු,...
විදෙස් පුවත්
බංග්ලාදේශ ගුවන් අනතුරින් මියගිය ගණන 27 දක්වා ඉහළට (VIDEO)
බංග්ලාදේශය ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගුවන් අනතුර හේතුවෙන් අද දිනය බංග්ලාදේශයේ ජාතික ශෝක දිනයක් බවට පත් කර තිබෙනවා.මේ පිළිබඳ...
දේශීය පුවත්
සීදූවේ වෙඩි තැබීමක් (VIDEO)
සීදූව රාජපක්ෂපුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
මීළඟ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන (VIDEO)
මීළඟ අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පත්කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා . නව අගවිනිසුරුවරයා ලෙස ප්‍රීති පද්මන් සූරසේන පත් කිරීම සඳහා...
දේශීය පුවත්
ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම් පතේ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට (VIDEO)
ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතේ කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළේ ඩීසල් ලබාදීමට සිදුව ඇත්තේ...
දේශීය පුවත්
අතිපුජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක නාහිමියන්ගේ දේහය අස්ගිරි විහාරයට වැඩම කිරීමට සුදානම් (VIDEO)
අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන්ගේ දේහය අද පස්වරුවේ අස්ගිරි මහා විහාරයට වැඩම කිරීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.