newsupdate
                                        දේශීය පුවත්
                    
            මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණයක් ගැන කියන සජිත් (VIDEO)
රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය උපාධිධාරින් බඳවා ගැනීම ප්‍රමාද කිරීම මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ...
                    
                                    
                                        දේශීය පුවත්
                    
            මෙරට ජනගහනය මිලියන 21.7ක් – කාන්තාවන් 100කට පිරිමි 93යි (VIDEO)
මෙරට සමස්ත ජනගහනය මිලියන 21.7 කට අධික බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. 2024 නවතම සංගණනයේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබඳ තවත්...
                    
                                    
                                        දේශීය පුවත්
                    
            පළාත් සභා මැතිවරණ දින වකවානු ඉඟි කරන පැෆරල් (VIDEO)
ලබන වසරේ මුල් මාස හය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ ඇති බව පැෆරල් සවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා. ඒ කොළඹදී අද මාධ්‍ය...
                    
                                    
                                        දේශීය පුවත්
                    
            කෝටි 10ක් කොල්ල කෑ සුරාබදු නිලධාරීන් 5ක් බන්ධනාගාරයට (VIDEO)
රුපියල් කෝටි දහයකට අධික මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගිනුයි ඔවුන්...
                    
                                    
                                        දේශීය පුවත්
                    
            වාර්තා පිට වාර්තා පිහිටුවන රේගු ආදයම ට්‍රිලියන 2ක පනී (VIDEO)
ශ්‍රී ලංකා රේගුව ඊයේ පස්වරුව වන විට රුපියල් ට්‍රිලියන දෙක ඉක්මවූ වාර්තාගත ආදායමක් ළඟා කරගෙන තිබෙනවා. මෙය රේගු ඉතිහාසයේ නව වාර්තාවක්ද වනවා.
මේ පිළිබඳ තවත්...
                    
                                    
                                        දේශීය පුවත්
                    
            පද්මේගේ සමීපතමයින් දෙදෙනෙක් අයිස් සමඟ කොටු (VIDEO)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල් බද්දර පද්මෙගේ සමීපතමින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෝටි තුන හමාරක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමගිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...
                    
                                    
                                        දේශීය පුවත්
                    
            වෛද්‍ය වර්ජනය 12 දක්වා නවතී – සේවා සාමාන්‍ය පරිදි (VIDEO)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වර්ජනය දහවල් 12 දක්වා තාවකාලිකව නතර කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග...
                    
                                    
                                        දේශීය පුවත්
                    
            විදුලි සැර වැදී 35 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට
ඊයේ (30) රාත්‍රියේ බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක්.
ආරම්භක විමර්ශනවලින්...
                    
                                    Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




