siyathaonline

ඉරාන ජනපති දිවයිනට

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මීට සුළු මොහොතකට පෙර දිවයිනට ළඟාවුණා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉරාන ජනාධිපතිවරයා සහ දූත පිරිස පිළිගනු ලැබීය. ඉරාන ජනාධිපතිවරයාගේ එක්...

දියේ ගිලී පුද්ගලයෙක් මරුට

නොච්චියාගම පොලිස් වසමේ හැල්පිල්ලෑව වැවේ දිය නැමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇති බවට නොච්චියාගම පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ෂන ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස්...

බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට

මින්නේරිය පොලිස් වසමේ හේන්යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. මරණකරු වයස අවුරුදු 39ක් වූ හේන්යාය, මින්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්...

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අද යළි ඇරඹෙයි

සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද (24) යළි ආරම්භ වුණා. ඒ අනුව මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙලෙස අදින් ආරම්භ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එසම...

අදත් සවස් කාලයේ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

පාසල් ළමුන්ට ආහාර ලබා දීමට ගබඩා කර තිබූ සහල් සහ පරිප්පු මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ

පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් ගබඩා කර තිබූ සහල් සහ පරිප්පු මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැති බව රස පරීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. මේ නිසා...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.