siyathaonline

පැණිරස සීනි ගැන කියන තිත්ත කතාව (VIDEO)

පැලවත්ත සහ සෙවණගල කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරන සීනි පැණිරස වුනත් එහි ඉතිහාසය තිත්ත බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. පසුගිය කාලයේ බිඳ දැමූ කර්මාන්තශාලා...

සරල ක්‍රීඩා කරන්නැති ආණ්ඩුව (VIDEO)

ව්‍යසනකාරී අධ්‍යාපන රටාව වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසනවා. තංගල්ල නගර සභාවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව...

පස් කණ්ඩියට යටවූ ජීවිත (VIDEO)

අහංගම පෑලැස්ස ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියක පස්කන්දක් කඩා වැටී ඊයේ අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු...

ලෙඩ වුණු රෝහල් (VIDEO)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ DAT දීමනාව ඇතුළු ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලමිනුයි. මේ...

නුවරඑළියට මල් තුහින

නුවරඑලිය ප්‍රදේශයට මේ දිනවල පවතින අධික සිතල කාලගුණය හේතුවෙන් නුවරඑලිය නගරයේ ස්ථාන කිහිපයකම (23) දිනත් මල් තුහින පතිත වී ඇති අකාරය දක්නට ලැබී තිබුණා....

අයිරාංගනී සේරසිංහගේ රුව රැගත් සමරු මුද්දරයක් එළිදකී

ශ්‍රී ලාංකේය සිනමාවට වසර සියයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද "ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස" ජාතික සැමරුම් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණා. බුද්ධශාසන,...

අද කාලගුණය

2026.01.23 අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස්...

අලි කොරිඩෝ වල හැදූ ගෙවල් (VIDEO)

පසුගිය රජයන් මඟින් අන්තනෝමතික ලෙස බෙදා දී ඇති ඉඩම් පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට විශේෂ කමිටුවක් පත් කරන බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. බොහෝ නිවාස...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.