siyathaonline

මහෝපාධ උපාධිය ලබා ගත් ඇස්වත්තේ රේවත හිමි (VIDEO)

ත්‍රිපිටකවේදී පූජ්‍ය ඇස්වත්තේ රේවත හිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහෝපාද උපාධිය ලබා තිබෙනවා. එම පුණ්‍ය මහෝත්සවය පසුගියදා පැවැත්වුණේ පරකන්දෙනිය ශ්‍රී වීරසිංහාරාමයේදියි. මේ...

අභියෝග මැද රට හදන්න එන සජිත් (VIDEO)

රට හදන සමඟි ජන බලවේගය වැඩපිළිවෙල හම්බන්තොටින් ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් පවසනවා. අභියෝග මැද රට ගොඩනැගීමට කැපවෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ...

දෙහිඅත්තකණ්ඩියේ ඩිපෝවේ දුෂණ අක්‍රමිකතා CTB සභාපතිගේ අතටම මාට්ටු (VIDEO)

දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවේ අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පසුගියදා එහි සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදීයි. මේ...

රටේ දුෂණය සහ අල්ලස ගැන කියන රංග (VIDEO)

දේශපාලනඥයින් කියන ඒවා කරන්නේ නැති රාජ සේවයක් නිර්මාණය කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක පවසනවා.ඔහු මේ...

රාගම, කදාන සහ වත්තලට විශේෂ ආරක්ෂාවක්. (VIDEO)

රාගම කඳාන ජාඇල සහ වත්තල යන ප්‍රදේශ වලට ඊයේ රාත්‍රියේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණා. පසුගිය දින කීපය තුළ සිදුවූ වෙඩි තැබීම් නිසා එම ප්‍රදේශ...

යුධ හා ගුවන් හමුදාපතිවරුන් අතර හමුවක්.

වත්මන් යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අතර හමුවක් 2025 ජූලි මස 04...

දිළිඳුකම පිටුදැකීමේ ජාතික ව්‍යාපාරය ඇරඹේ.

රාජ්‍ය Modify කරන්න නව වැඩපිළිවෙලක්. පොහොසත් රටක් සුරක්ෂිත ජීවිතයක් නිර්මාණය කිරීමේ ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.

තවත් ලංගම බස් රථයක් ගසක හැපේ.

හලාවත දැදුරු ඔය ආසන්නයෙදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් රියදුරු ඇතුළු 21 දෙනෙකු බරපතල තුවාල ලබා හලාවත...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.