siyathaonline
දේශීය පුවත්
නත්තල වෙනුවෙන් දිවයින පුරා පැවැත්වුන වැඩසටහන් (VIDEO)
උදාවූ අසිරිමත් නත්තල සමරමින් දිවයින පුරා දේව මෙහෙයන් ඇතුළු විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.මේ ඒ පිළිබඳව තොරතුරුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/-Vju6d3ELj4
දේශීය පුවත්
නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී (VIDEO)
නත්තලේ සැබෑ අරුත වන්නේ අත්හැරීම බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසනවා.ලොව අවි ආයුධ වෙළඳාමට යොදවන ධනය ජනතාව ජනතාවගේ බඩගින්න නිවන්න යොදවන්න කියලයි...
දේශීය පුවත්
අසිරිමත් නත්තල උදා වෙයි (VIDEO)
ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත සිදුවූ අසිරිමත් නත්තල අදයි. සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් වහන්සේගේ උපත මානව සමාජය නව මඟකට යොමු කළ සන්ධිස්ථානයක්.
මේ පිළිබඳ...
දේශීය පුවත්
එකිනෙකාට උදව් කරමින් නත්තල් පණිවිඩය ලෝකයට ගෙන යමු (VIDEO)
මහා සංඝරත්නය ජනපති අගමැති හා විපක්ෂනායක අසිරිමත් නත්තල වෙනුවෙන් ලෝක ලෝකවාසී කිතුනුවන්ට සුබ පැතුම් එක් කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/0r1w1MfYmog
දේශීය පුවත්
ජනපතිගෙන් නත්තලට සුබ පැතුම් (VIDEO)
උදා වූ නත්තල වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/OwSTUk_uK54
දේශීය පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප
වරෙන්තු නිකුත් කර තිබූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
කොටුව පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට...
දේශීය පුවත්
Rebuilding Sri Lanka අරමුදලට තවදුරටත් දෙස් විදෙස් මූල්‍යාධාර (VIDEO)
රට යළි ගොඩනැගීම සඳහා රජය ආරම්භ කරන ලද Rebuilding Sri Lanka අරමුදලට තවදුරටත් දෙස් විදෙස් මූල්‍යාධාර විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
දිත්වා නිසා ලක්ෂ 4කට නැතිවන රැකියා (VIDEO)
දිත්වා සුළි කුණාටුව හමුවේ මෙරට කම්කරුවන් 370 000කට වඩා පීඩාවට පත්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා. මේ නිසා මසකට ඇමරිකානු ඩොලර් මිලියන 48ක්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




