siyathaonline
දේශීය පුවත්
මින්නේරිය රිය අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කළ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළට
2025.08.12 ලන අද දින අළුයම් කාලයේ මින්නේරිය පොලිස් වසමේ පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ බටුඔය පාලම අසළදී පොළොන්නරුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මගී...
දේශීය පුවත්
අද කාලගුණය
2025.08.12
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු පළාතේ...
දේශීය පුවත්
ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ මාධ්‍ය හමුව (VIDEO)
ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයක් ගෝලීය සම්මේලනයේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා. එම කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම පසුගියදා පැවැත්වුණු අතර එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව...
දේශීය පුවත්
අදත් ප්‍රදේශ රැසකට තද වැසි (VIDEO)
අද පස්වරු කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/MHn_cny6s98
දේශීය පුවත්
අනුලා දේවි චෛත්‍ය කැණීම් කටයුතු අතර තුර සිදුවූ අකටයුතුකම් (VIDEO)
අති පෞරාණික වටිනාකමක් සහිත අනුලා සෑයේ කැණීම් අතරතුර සිදුවී ඇති බව කියන අකටයුතුකම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්ම රතන හිමියන් ඉල්ලා...
දේශීය පුවත්
ලංකාවේ ධනවත්ම පුද්ගලයා ඉෂාර නානායක්කාර (VIDEO)
දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයන් පස්දෙනා අතරට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ඉෂාර නානායක්කාර එක් වී තිබෙනවා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙසයි සැලකෙන්නේ.
මේ පිළිබඳ...
දේශීය පුවත්
වන අලි ගැටලුවට ගම්මුන් සෙවූ විසදුම (VIDEO)
වන අලි ගැටලුවට තවමත් නිසි විසඳුමක් ලැබී නැති පසුබිමක ඊට විසඳුම් සොයන්නට ජනතාව ද එක් වෙමින් තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරෙන අලි...
දේශීය පුවත්
රජයට සුළු හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ගෙන් චෝදනාවක් (VIDEO)
තෙත වී මිලදී ගැනීම රජය අතහැර දමා ඇති බවට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා. වී මිලදී ගැනීමේ ක්‍රමවේදය කඩිනම්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.