siyathaonline

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරියගේ නමට අනුමැතිය

ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

මීගොඩ වෙඩිතැබීමක්

අද දින දහවල් කාලයේ මීගොඩ පොලිස් වසමේ ගැහැනුවල ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණ පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවට හා වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා...

ළමා මනසට පීඩනයක් නොවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි (VIDEO)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී ළමා මනසට පීඩනයක් වන්නේ නැති ආකාරයට එය සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසනවා. කුසලතා මූලික අධ්‍යාපන ක්‍රමයක්...

අගමැතිනිය ඉන්දීය – කැනඩා කොමසාරිස්වරුන් හමුවේ (VIDEO)

ඉන්දීය සහ කැනඩා මහ කොමසාරිස්වරුන් ඊයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/GQ7c2n_FkkA

නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකට (VIDEO)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කතානායකට භාරදීමට නියමිතයි. සමඟි ජන බලවේගය ප්‍රමුඛ පක්ෂයි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ. මේ පිළිබඳ තවත්...

27ක් රෝහලට යැවූ පොළොන්නරුවේ අනතුර (VIDEO)

මින්නේරිය බටු ඔය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් විසි හත් දෙනකු තුවාල ලබා තිබෙනවා. පුද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි...

ටිකට් ගත්තත් ඔඩිසි ගමන තහනම් වූ විදේශිකයෝ (VIDEO)

ඇල්ල ඔඩිසි දුම්‍ රියේ ආසන වෙන් කරගත් විදේශීය සංචාරකයින්ට එහි ගමන් කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා. ඉතාලියේ ප්‍රංශය ජර්මන්...

නව පොලිස්පති පත් කරන්න ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි (VIDEO)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනුයි. නව පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.