siyathaonline
විදෙස් පුවත්
පොදු ඉරණමක් සහිත චීන – කාම්බෝජ ප්‍රජාවක් ගොඩනැගීමට සාකච්ඡා
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා කාම්බෝජ මහජන පක්ෂ සභාපති සහ...
විදෙස් පුවත්
චීන – ඔස්ට්‍රියා විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඔස්ට්‍රියා විදේශ අමාත්‍ය Beate Meinl-Reisinger මහත්මිය සමග සාකච්ඡාවක් පැවැත්වීය. එය ඊයේ (25) බෙයිජිංහිදී සිදු විය.චීන-ඔස්ට්‍රියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත...
විදෙස් පුවත්
බහුපාර්ශ්වික වේදිකා ඔස්සේ සම්බන්ධීකරණය හා සහයෝගය ශක්තිමත් කිරීමට චීන – බංග්ලාදේශ අගමැතිවරුන්ගේ එකඟත්වය
චීන සහ බංග්ලාදේශ අගමැතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙයි. ඊයේ (25) පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා බෙයිජිං හි මහජන මහා ශාලාවේදී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය Tarique Rahman...
දේශීය පුවත්
අද කාලගුණය
2026.06.26
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක...
විදෙස් පුවත්
තෙල් මිල 69දක්වා පහළට (VIDEO)
අද ලෝක වෙළඳපලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 69 ක් ලෙසයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
ආබාධ සහිත පුද්ගලයන් රැකියාවලට බඳවාගැනීම පිළිබදව මාධ්‍ය සාකච්ඡාවක් (VIDEO)
ආබාධ සහිත පුද්ගලයන් රැකියාවලට බඳවා ගැනීම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයයි මෙය සංවිධාන කර තිබුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
තීන්ත ගාන්නේ නැති එක ලාබයි (VIDEO)
ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඇඟිලි වර්ණ ගැන්වීම අහෝසි කිරීමට ගත් තීරණය අගය කරන බව පැෆ්රල් සංවිධානය ඇතුළු පාර්ශව පවසනවා. එසේම ඒ සඳහා වඩා විධිමත්...
දේශීය පුවත්
IMF නියෝජිත කණ්ඩායම 30වනදා දක්වා මෙරට සංචාරයේ නිරතවීමට නියමිතයි (VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ඊයේ දිවයිනට පැමිණියා. ඔවුන් අද ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



