siyathaonline
දේශීය පුවත්
දුර බස් වලට AI කැමරා (VIDEO)
රජයේ හා පුද්ගලික බස් රථවල ගමන් කරන මගින්ගේ ආරක්‍ෂාව සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය විමල් රත්නායක පවසනවා. මුල් අදියර...
දේශීය පුවත්
පසුගිය වසරට වඩා මෙම වසරේ අලි මරණ වැඩි විය හැකියි (VIDEO)
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අලි මරණ වැඩිවීමක් සිදුවිය හැකි බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පවසනවා. වන අලීන් දුම්රිය ගැටීම වැළැක්වීමටද පියවර රැසක්...
දේශීය පුවත්
බන්ධනාගාර රෝහල්වලටත් හදිසි ප්‍රතිකාර ඒකකයක් (VIDEO)
රැඳවියන්ගේ සෞඛ්‍ය රැකවරණය ඔවුන්ගේ අයිතිවාසිකමක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා . බන්ධනාගාර රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක ආරම්භ කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත්...
දේශීය පුවත්
කාවන්තිස්සගේ ආරක්ෂකයාට ලැබුණු ඇගයීම (VIDEO)
ජාත්‍යන්තර අලිඇතුන්ගේ දිනයට සමගාමීව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගල්ගමුව කාසිකොටේ කනිෂ්ඨ විද්‍යාලයේදී ඊයේ පැවැත්වුණා. මේ දිනවල වඩාත් කතාබහට ලක්වන කාවන්තිස්ස ඇතා මාර්ගය හරහා...
දේශීය පුවත්
අරුවක්කාළු ගිය හඳුන්නෙත්ති (VIDEO)
අරුවක්කාළු භූමියේ ඉල්මනයිට් කැණීමට අවසර ලබාදී ඇත්තේ හිටපු දේශපාලන බලාධිකාරිය බවට කරුණු අනාවරණය වෙමින් ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඉදිරියේදී කැණීම් කටයුතු සඳහා...
දේශීය පුවත්
විදෙස් ප්‍රේෂණ ඉහළට (VIDEO)
මේ වසරේ වාර්තා වූ ඉහළම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය ජූලි මාසයේදී වාර්තා වුණා. එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 697 ක්.
මේ පිළිබඳ තවත් තොරතුරු...
දේශීය පුවත්
පනතට එරෙහිව චන්ද්‍රිකා අධිකරණයට යන්නේ නැහැ (VIDEO)
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තමන් අධිකරණය ක්‍රියාමාර්ගවලට යොමු වන්නේ නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. ඒ සිය නිල ෆේස්බුක්...
දේශීය පුවත්
ජනපති හමු වූ රාජ්‍යතාන්ත්‍රිකයින් (VIDEO)
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාමයේ රොක් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක් පැවැත්වුණා . ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටයි ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ....
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.