siyathaonline
දේශීය පුවත්
රාජ්‍ය සේවක වැටුප සුභයි – වතු කම්කරු වැටුපට කුමක් වෙයිද? (VIDEO)
ඉදිරි වසර දෙකක කාලය තුළ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් තවදුරටත් ඉහළ දමන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. එහෙත් වතු කම්කරු වැටුප ඉහළ දැමීම අභියෝගයක්...
දේශීය පුවත්
”චෙම්මනි” කෘතිය එළිදකී (VIDEO)
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කළ යුතු බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා. චෙම්මනි පොත එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු...
විදෙස් පුවත්
79වන ඉන්දීය නිදහස් දිනය අදයි (VIDEO)
ඉන්දියාවේ 79 වන නිදහස් දිනය අදයි. ඒ වෙනුවෙන් වූ විශේෂ රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනුයි. ඉන්දියාව කිසිදු තර්ජනයකට බිය...
දේශීය පුවත්
මානව අයිතිවාසිකම් මූලික කරගත් නව ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍යයි (VIDEO)
මානව අයිතිවාසිකම් මූලික කරගත් ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ...
දේශීය පුවත්
ජි. එල් එක්ක ගොඩයන්න හදන එකමුතුවට සජිත් නැහැ (VIDEO)
විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ කිහිපයක් ඊයේ හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දේශපාලන නොවන පොදු වැඩපිළිවෙලක් සඳහා මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි ඊට එක් වූ දේශපාලන පක්‍ෂ නියෝජිතයින්...
දේශීය පුවත්
පැය 03 කට වැඩි කාලයක් ප්‍රකාශ ලබාදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි
අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැය තුනක පමණ කාලයකට පසු පිටව ගොස් තිබෙනවා.
දේශීය පුවත්
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට වයස අවුරුදු 57ක්.
දේශීය පුවත්
හිටපු අමාත්‍ය විමල් වීරවංශ CID යට
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව කරුණු විමසීම...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.