siyathaonline

දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනය හෙටින් අවසන් – අද රාත්‍රී 10ට පෙර පෝලිමට එක්වන්න

ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට ඇති අවස්ථාව හෙට (11) පෙරවරු 6.00න් අවසන්...

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

ඊයේ(09) දින අළුයම බගවන්තලාව, කොටියාගල ප්‍රදේශයේදී බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු මැණික් ගැරීමට උපයෝගී කරගන්නා...

අද කාලගුණය

2026.02.10 දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත...

කියන දේ කරන්න කියන සජිත් (VIDEO)

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ව්‍යාපාර ප්‍රවර්ධන සහකාර සහකාරවරුන්ගේ රැකියා සුරක්ෂිත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ සංවර්ධන බැංකු ක්ෂේත්‍ර සහායක නිලධාරීන්...

නලින්දගෙන් එන්තරවාසියක් (VIDEO)

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යවා තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට...

ධීවර සත්‍යග්‍රහය තවදුරටත් නියෝජ්‍ය ඇමති සාකච්ඡාවකට ලෑස්ති වෙයි (VIDEO)

මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් ධීවරයන් සමඟ සාකච්ඡාවකට සූදානම් බවයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත්...

සර්වඥ ධාතු වන්දනාව පස්වන දිනටත් (VIDEO)

දෙව්නි මෝරී සර්වඥ ධාතු වන්දනාවේ පස්වන දිනය අදයි. ධාතුන් වහන්සේ වන්දනා කිරීමට බැතිමතුන් විශාල පිරිසක් අදත් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටිනවා. මේ පිළිබඳ තවත් තොරතුරු...

රටේ ආර්ථිකය සුබ දිශාවකට ගමන් කරමින් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ කියයි (VIDEO)

රටේ ආර්ථිකය සුබවාදී දිශාවකට ගමන් කරමින් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙනවා. 2020 වර්ෂයේ සිට මේ දක්වා ගතවූ වසර කිහිපය සංසන්දනය කිරීමේදී රජයේ...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.