siyathaonline

රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කටුනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයට ඇතුළුවීම නතර කෙරේ

බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය දක්වා අමුත්තන් සඳහා කටුනායක ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තට ඇතුළුවීම නතර කොට තිබෙන බව‍යි වාර්තා වන්නේ.

ගොවීන්ට තවත් හිසරදයක් (VIDEO)

පොළොන්නරුව දමන ප්‍රදේශයේ ගොවීන් දුඹුරු පැළ කීඩෑ උවදුර නිසා දැඩි පීඩාවකට පත්ව සිටින බව වාර්තා වනවා. මේ හේතුවෙන් අක්කර 30 කට ආසන්න වගාවන් විනාශ...

දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර (VIDEO)

ඕමන්ත ප්‍රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. රිය අනතුරු හේතුවෙන් වසරේ මේ...

කඩ වැහුණු උතුරු නැගෙනහිර (VIDEO)

උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ වනවිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ....

තැපැල් වර්ජනය දිගටම (VIDEO)

තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් තැපැල් කාර්යාල රැසක් වසා දමා තිබෙනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් උප තැපැල් කාර්යාල...

සියතට යළිත් සම්මාන වැස්සක් (VIDEO)

දිනෙන් දින ජනතා ආකර්ෂණය සියතට ගන්නා සියත ඊයේ සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ඒ Diamond Excellence සම්මාන රාත්‍රියේදී මෙරට හොඳම ප්‍රවෘත්ති විකාශය සඳහා හිමි සම්මානය...

කඩුවෙලින් සොයාගත් ගිනි අවි සහ පිස්තෝල ව්‍යාජ බවට තහවුරු වේ

කඩුවෙල, කොරතොට, තුන්අඳහේන ප්‍රදේශයෙන් සොයාගත් ගිනි අවි අතර තිබූ T-56 වර්ගයේ ගිනි අවි 3ක් සහ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල 5ක් ව්‍යාජ ඒවා බවටයි පොලීසිය පවසන්නේ....

කඩුවෙල ගසක් යට තිබී ආයුධ සොයාගැනේ

කඩුවෙල - කොරතොට, තුන්අඳහේන ප්‍රදේශයේ ගසක් යට තිබී T-56 ගිනි අවි තුනක්, බ්‍රව්නින් පිස්තෝල 5 ක් සහ මැගසීනයක් සොයාගෙන තිබෙනවා. සියාගත් ගිනි අවි සහ...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.