siyathaonline
දේශීය පුවත්
ඩෙංගු රෝගීන් ඉහළට (VIDEO)
ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ මට්ටමක පවතින නිලධාරී කොට්ඨාස 161 ක් හඳුනාගෙන ඇති බව ප්‍රජා ප්‍රශිලා සමරවීර පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය වෛද්‍ය විශේෂඥ ඩෙංගු මරණ...
දේශීය පුවත්
ආර්ථික පරිවර්තනයට UN සහාය (VIDEO)
යෝජිත තිරසර සංවර්ධන සහයෝගීතා රාමුව ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔවුන් මේ...
දේශීය පුවත්
ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළට – සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න (VIDEO)
කොළඹ සහ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඉදිරි පැය 24 දීත් එම දර්ශකය 80...
දේශීය පුවත්
එකම පවුලේ සිව්දෙනෙකුට මරු කැඳවූ ගින්න (VIDEO)
කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවිසැලක අද අලුයම ගින්නක් හට ගෙන තිබුණා. ඒ එකම පවුලේ සිව්දෙනෙකුට දිවි අහිමි කරමිනුයි. මෙලෙස මිය ගොස් ඇත්තේ මව,...
විදෙස් පුවත්
ඇමරිකාව “තායිවාන ස්වාධීනත්වය” සඳහා සහාය නොදෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්
ඇමරිකාව "තායිවාන ස්වාධීනත්වය" සඳහා සහාය නොදක්වන බව ඇමරිකානු ජනාධිපති Donald Trump ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(19) චීනයේ Shenzhen නගරයේදී චීන ජනාධිපති ෂී...
දේශීය පුවත්
අයවැයට එරෙහිව රජයේ විධායක නිලධාරීන් හෙට(20) වර්ජනයක
2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ විධායක නිලධාරීන් හෙට (20) දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව අද (19) නිවේදනය කළේය.
රජයේ විධායක නිලධාරී...
දේශීය පුවත්
කොම්පඤ්ඤවීදියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්
කොම්පඤ්ඤවීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අද(19) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා මේවන විට ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ඇති බව සඳහන් වෙයි.
දේශීය පුවත්
අද කාලගුණය
2026.11.19
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



