siyathaonline
දේශීය පුවත්
නීතිවිරෝධී ලෙස ගජමුතු ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට
ඊයේ(29) දින සවස් කාලයේ බේරුවෙල පොලිස් වසමේ චීනකොටුව ප්‍රදේශයේදී බේරුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ගජමුතු 02 ක් සමඟ...
දේශීය පුවත්
අද කාලගුණය
2025.12.30
උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි...
දේශීය පුවත්
මහියංගනය රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට එක්වූ විපක්ෂ නායක සජිත් (VIDEO)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහියංගණය රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමට එක්වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/0feksKYmkCs
දේශීය පුවත්
ප්‍රදේශ රැසකට අදත් වැසි – යළි ඇරඹුණු හලාවත කොළඹ දුම්රිය (VIDEO)
මාසයක පමණ කාලයක් වසා දමා තිබූ හලාවත කොළඹ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා. දිත්වා සුළි කුණාටුවෙන් හානි සිදුවීමත් සමඟයි එම...
දේශීය පුවත්
ගීත කෝකිලාවියට අවසන් ගෞරව (VIDEO)
හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොලගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන තිස්...
දේශීය පුවත්
බීමත්කම සහ අපරික්ෂාකාරී රිය ධාවනයට එරෙහිව රථවාහන නිතියට අමතර අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට නියෝග (VIDEO)
බීමත්කම සහ අපරීක්ෂාකාරී රිය ධාවනයට එරෙහිව රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. මේ අතර එළඹෙන උත්සව සමයේ රිය...
දේශීය පුවත්
ඩිජිටල් EPF (VIDEO)
ඩිජිටල් EPF මෘදුකාංගය හඳුන්වාදීමේ වැඩසටහන අද පෙරවරුවේ පැවැත්වුණා. මේ හරහා ආයතනවලට සහ EPF සාමාජිකයන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි විය හැකියි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
පිට පිට ඉලක්ක සපුරන රේගුව (VIDEO)
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ සිය දෙවන ආදායම් ඉලක්කයද සම්පූර්ණ කර තිබෙනවා. මේ වනවිට රේගුව උපයා ඇති සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2497ක් බවයි...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



