siyathaonline
දේශීය පුවත්
කසළ වලින් පීඩා විඳින තණමල්විල ප්‍රදේශවාසීන් (VIDEO)
කසල ගැටලුවකින් පීඩා විඳින තණමල්විල ප්‍රදේශවාසීන් පිළිබඳවයි මේ කතාව.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/AOvKZppHWtA
දේශීය පුවත්
වෛද්‍ය චමල් අල්ලස් කොමිසමට (VIDEO)
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අද අල්ලස් කොමිසමට පැමිණියා. ඒ ජාතික රෝහලේ සිදුවූ බව කියන රුපියල් මිලියන 2500 ක වංචාවක් ගැන පැමිණිලි කිරීම සඳහායි.
මේ...
දේශීය පුවත්
ඛනිජ තෙල් සංස්ථාවට අලුතින් ගන්නේ නැහැ (VIDEO)
කුරුණෑගල පිහිටි තොග ගබඩා පර්යන්තයට තෙල් ප්‍රවාහනය සඳහා ටෙන්ඩර් පත් කැඳවීමට ගත් තීරණය පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. විනිවිද...
දේශීය පුවත්
මනින ක්‍රමය වෙනස් කරන්න ඕන කියන අගමැතිනිය (VIDEO)
CID කණ්ඩායම් දෙකක් මැලේසියාව හා තායිලන්තයට ශ්‍රී ලංකාවේ සැකකරුවන් දෙදෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට. මැලේසියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකු පිළිබඳව පරීක්ෂණ සිදු...
දේශීය පුවත්
ප්‍රධාන මැතිවරණ පොරොන්දුවල ප්‍රගතිය මනින අනුර මීටරේ (VIDEO)
ප්‍රධාන මැතිවරණ පොරොන්දු වල ප්‍රගතිය මනින අනුර මීටරය හඳුන්වා දී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදුන් පොරොන්දු 22 ක ප්‍රගතිය මෙහිදී...
දේශීය පුවත්
CID කණ්ඩායම් දෙකක් මැලේසියාවට සහ තායිලන්තයට (VIDEO)
CID කණ්ඩායම් දෙකක් මැලේසියාව හා තායිලන්තයට ශ්‍රී ලංකාවේ සැකකරුවන් දෙදෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට. මැලේසියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකු පිළිබඳව පරීක්ෂණ සිදු...
දේශීය පුවත්
අහෝ දුකකි පිරමීඩ උගුලකි – අද සිට (VIDEO)
පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අදින් ආරම්භ වනවා. එම වැඩසටහනෙන් සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...
දේශීය පුවත්
දුමින්දට ඇප
රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇප මත මුදාහරින ලෙස...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.