siyathaonline
විදෙස් පුවත්
ගාසා තීරයේ සැබෑ හා තිරසර සටන් විරාමයක් සාක්ෂාත් කර ගන්නා ලෙස චීනය ඉල්ලයි
ගාසා තීරයේ සැබෑ හා තිරසර සටන් විරාමයක් සාක්ෂාත් කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඉල්ලා සිටී.පලස්තීන-ඊශ්‍රායල ගැටලු සම්බන්ධයෙන් ඊයේ...
විදෙස් පුවත්
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය වෙනුවෙන් බෙයිජිංහිදී සංගීත ප්‍රසංගයක්
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය සැමරීම සඳහා ඊයේ(29) රාත්‍රීයේ බෙයිජිංහිදී සංගීත ප්‍රසංගයක් පැවැත්විණ. ෂී ජින්පිං, Li Qiang, Zhao Leji, Wang Huning, Cai...
විදෙස් පුවත්
චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වෙනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්වසය එළඹෙන ජූලි මස පළමු වැනිදා
චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උත්වසය එළඹෙන ජූලි මස පළමු වැනිදා පෙරවරුවේ 10.00ට බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්වීමට...
දේශීය පුවත්
අද කාලගුණය
2026.06.30
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට...
විශේෂාංග පුවත්
ඩාවෝස් සහ චීනය
මේ දිනවල සමස්ත ලෝකයේ ම සියලූ මාධ්‍යයන්ගේ වැඩිම අවධානය යොමුව ඇත්තේ චීනයේ ඊසාන දිග වෙරළබඩ පිහිටි නගරයක් වෙතයි.
ඒ නගරය හදුන්වන්නේ තාලියන් ලෙසයි. ලෝකයේ නන්දෙසින්...
විදෙස් පුවත්
චීනයේ භාණ්ඩ ප්‍රවාහන ඉල්ලුම ස්ථාවර වර්ධනයක
චීනයේ ලොජිස්ටික්ස් කර්මාන්තය හෙවත් ප්‍රවාහන හා භාණ්ඩ සැපයුම් ක්ෂේත්රය සහ ගැනුම් සම්මේලනය ඊයේ (28) මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය සඳහා වූ භාණ්ඩ...
විදෙස් පුවත්
APEC සංචාරක අමාත්‍යවරුන්ගේ රැස්වීම පැවැත්වෙයි
ආසියා-ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංවිධානයේ (APEC) සංචාරක කටයුතු පිළිබඳ ඇමතිවරුන්ගේ 13 වන රැස්වීම පසුගියදා චීනයේ මැකෞ විශේෂ පරිපාලන කලාපයේදී පැවැත්විණ. එහි සමස්ත සාමාජික රටවල් සහ...
දේශීය පුවත්
රවී සහ අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 11 දෙනාගේ බැඳුම්කර නඩුව ජූලි 22 ට කල් තැබෙයි
2016 මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූ අවිධිමත් ක්‍රියාවක් සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්,...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



