siyathaonline
දේශීය පුවත්
ඖෂධ හා ශල්‍ය උපකරණ වල හිඟයක් (VIDEO)
රට පුරා රෝහල් රැසක ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව...
දේශීය පුවත්
වෙඩික්කරුගේ යතුරුපැදිය පිළියන්දලින් (VIDEO)
දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ වෙඩි තැබීමක් සිදුවුණා. වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන්ගේ බවට සැක කෙරෙන යතුරුපැදිය පිළියන්දල තිබී සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
බස් රථයෙන් පැන්න ශ්‍රී ලාංකිකයන් (VIDEO)
ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ගිය බස් රථයක් ඊශ්‍රායලයේදී ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ඒ අතුරින් එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා...
දේශීය පුවත්
ලොකු ලූණු වගාකරුවන් පත්ව සිටින අපහසුතාවය (VIDEO)
ගලෙන්බිඳුණු වැව ලොකු ලූණු වගාකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. වල්නාශකයක් නිසා වගාව විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/juP6UUhJK1Q
දේශීය පුවත්
මධ්‍යම කඳුකරයට තද වැසි(VIDEO)
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . වැසි තත්ත්වයත් සමග ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි වාර්තා...
දේශීය පුවත්
දුම්රියක ගැටී වන අලියෙක් මරුට
කඳුරුවෙල ගල්ලෑල්ල සුදු නෙළුම්ගම ප්‍රදේශයේදී දුම්රියක ගැටී වන අලියෙකු මරණයට පත්ව තිබෙනවා. කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියකයි මෙම වන අලියා ගැටී ඇත්තේ.
දේශීය පුවත්
5MWක නව බලාගාරය (VIDEO)
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 5 ක ධාරිතාවක් එකතු කරන සූර්ය විදුලි බලාගාරයක් ඊයේ විවෘත කෙරුණා. ඒ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
ගිනි අවි 5ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට (VIDEO)
දෙහිවල ප්‍රදේශයෙන් මීට ටික වෙලාවකට පෙර වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පවසන්නේ දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි....
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.