stv online
දේශීය පුවත්
සාම පා ගමනට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය (VIDEO)
ඒහි පස්සිකෝ සාම පාගමනේ තුන්වන දිනය අදයි. පාගමනේ නිරත මහා සංඝරත්නය මහනුවර සිට මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය වෙත අද පෙරවරුවේ ගමන් ආරම්භ...
දේශීය පුවත්
ප්‍රතික්ෂේප වූ විපක්ෂයේ ඉල්ලීම (VIDEO)
ප්‍රශ්නගත බහාලුම් සිද්ධියට අදාළව ජනාධිපතිවරයා එවක විෂයභාර අමාත්‍ය විමල් රත්නායක ඇතුළු සිව් දෙනකු පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා කරුණු විමසන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ...
විදෙස් පුවත්
හෝමූස් ගැන ඉරානය කියන අලුත් කතාව (VIDEO)
මැදපෙරදිග යුද ගැටුම පිළිබඳ දවසින් දවස විවිධ මත කරලියට පැමිණෙමින් තිබෙනවා. එවන් පසුබිමක අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ බිඳ වැටුණු සාම සාකච්ඡා නුදුරේදීම යළි...
දේශීය පුවත්
හැකර්ට එරෙහිව පියවර – පරීක්ෂණ දිගටම (VIDEO)
මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී සයිබර් හැකර්වරුන් සිදු කළ බව කියන වංචාව සම්බන්ධයෙන් අංශ කීපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ...
දේශීය පුවත්
ඒහි පස්සිකෝ මාතලේ සිට මහනුවරට – සාමය වෙනුවෙන් භේද නැති ජනතාව (VIDEO
සාම පණිවිඩය ලොවට රැගෙන යන ඒහි පසිකෝ සාම පාගමනේ දෙවන දිනය අදයි. සාම පාගමන අද උදෑසන ආරම්භ කෙරුණේ මාතලේ අළු විහාරයෙනි. ජාතිභේද නැතිව විශාල...
දේශීය පුවත්
අද කාලගුණය
2026.04.23
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්...
දේශීය පුවත්
හැටන් සහ නාවලපිටිය ජලයෙන් යටවෙයි – ප්‍රදේශ රැසකට අදත් තද වැසි – උණුසුමත් දිගටම (VIDEO)
පැවති අධික වර්ෂාව නිසා හැටන් සහ නාවලපිටියේ ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශය රැසකට අද පස්වරුවේත් තද වැසී ඇතිවන බවයි...
දේශීය පුවත්
ආපදා වන්දි කඩිනම් කරන්න සාකච්ඡා (VIDEO)
දිත්වා ආපදා සඳහා වන්දි ලබාදීම කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කොළඹ පැවති සාකච්ඡාවකදී.
මේ පිළිබඳ තවත් තොරතුරු...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



