stv online
දේශීය පුවත්
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට
අද (10) දින අළුයම් කාලයේ කන්දකැටිය පොලිස් වසමේ ගිගිරිබුදාම ප්‍රදේශයේදී කන්දකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පුද්ගලික ඉඩමක් තුල පුරාවස්තු...
දේශීය පුවත්
අද කාලගුණය
2026.07.10
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00...
දේශීය පුවත්
ඇය සහ ටෙලිවැකිය ජනප්‍රියම වැඩසටහන් 16 අතරට (VIDEO)
සියත ටෙලිවැකිය සහ ඇය 31 වන සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම වැඩසටහන් 16 අතරට පැමිණ තිබෙනවා. ටෙලිවැකිය සහ ඇය වසරේ ජනප්‍රියම වැඩසටහන් ාතරට ගෙන...
දේශීය පුවත්
මහනුවර දළදා පෙරහැරට දින නියම කෙරේ (VIDEO)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව කප් සිටුවීමේ චාරිත්‍රය අගෝස්තු 13 වනදාටයි යෙදී තිබෙන්නේ. ඇසළ...
දේශීය පුවත්
මෙරට ක්‍රියාත්මක නිදහස් වෙළෙඳ ගිවිසුම් (VIDEO)
මෙරට ක්‍රියාත්මක වන නිදහස් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. ඒ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/gJtipxZ9dnU
දේශීය පුවත්
පුරාවස්තු ආඥා පනත සංශෝධනයට පියවර (VIDEO)
පුරාවස්තු ආඥා පනත හා දෙපාර්තමේන්තු පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/tJdBrLQJ4uM
දේශීය පුවත්
ළමා අපයෝජන පෙත්සමට සජබ අත්සන් තබයි (VIDEO)
නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ පෙත්සමකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය අත්සන් තබා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...
දේශීය පුවත්
ඩෙංගු මරණ 45 දක්වා ඉහළට (VIDEO)
ඩෙංගු අධි අවදානම හමුවේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 65 000 ඉක්මවා ඇති බවයි ජාතික ඩෙංගු මර්දන...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



