SIYATHA NEWS

ටෙලිවැකියට 500යි

මෙරට රූපවාහිනී පුවත් කලාව විප්ලවීය මගකට යොමුකළ ප්‍රවෘත්ති විශේෂාංගය ටෙලිවිෂන් ටෙලිවැකිය බව අවිවාධාත්මකයි. එහි විජයග්‍රාහී 500 වන දිගහැරුම අද සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ...

ප්‍රපාතයට ගිය බැකෝ රථ අනතුරින් පුද්ගලයෙක් මරුට

වලපනේ, ගල්පොත්ත ප්‍රදේශයේදී බැකෝ යන්ත්‍රයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් 09 ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් රියදුරු...

රිය අනතුරකින් කාන්තාවක් මරුට

මත්තේගොඩ, සල්ගස් හන්දිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ කාර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පදික කාන්තාවකගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව...

මනුෂ්‍ය ඝාතනයක්

සිදම්බරපුර, මුරුගනූර් ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මරණකරු වයස අවුරුදු 45ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. මරණකරු බිරිඳගෙන් වෙන් වී තනිව ජීවත්ව සිට ඇති අතර...

අදත් උණුසුම් කාලගුණයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (07) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වීසා ගාස්තුව ගැන නිවේදනයක්

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට ඊයේ (06) පැවති අමාත්‍ය...

ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දිනවලදී (මැයි 08 වනදායින් පසු) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් ජීවිතක්ෂයට

එංගලන්ත ජාතික ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවුණා. අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.

[tds_leads input_placeholder=”Your email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjAiLCJkaXNwbGF5IjoiIn19″ f_title_font_family=”” btn_color=”#ffffff” btn_bg=”var(–tt-hover)” btn_bg_h=”var(–tt-primary-color)” f_pp_font_family=”tt-extra_global” f_btn_font_family=”tt-primary-font_global” f_btn_font_weight=”500″ f_btn_font_transform=”” f_input_font_family=”tt-extra_global” f_input_font_weight=”500″ display=”column” gap=”10″ f_msg_font_family=”tt-extra_global” btn_padd=”18px” f_input_font_size=”15″ f_input_font_line_height=”1.2″ f_input_font_spacing=”0.5″ f_unsub_font_family=”tt-extra_global” btn_color_h=”#ffffff” input_padd=”16px” input_border=”1″ input_border_color=”var(–tt-primary-color)” input_border_color_f=”var(–tt-primary-color)” input_color=”var(–tt-primary-color)” input_place_color=”var(–tt-primary-color)” f_btn_font_size=”15″ f_btn_font_line_height=”1.2″ f_btn_font_spacing=”0.5″]