සුළි කුණාටුව තීව්ර වෙයි
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 26 වැනි දින පස්වරු 11.30 ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 190 ක්...
අතුරු සම්මත ගිණුමේ විවාදය ලබන මස 05 සහ 06
වත්මන් රජයේ මංගල අයවැය ජනවාරි 09 වනදා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මේ අතර ජනවාරි සිට අප්‍රේල් දක්වා...
ඉදිරි දින තුනේදී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්
පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (27) දිනය, 28 සහ...
අයහපත් කාළගුණයෙන් 55,000කට වැඩි පිරිසකට බලපෑම් (VIDEO)
අයහපත් කාළගුණය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 10 කට බලපෑම් එල්ල වී තිබෙනවා.
පුද්ගලයින් 55,000කට වැඩි පිරිසක් ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ...
උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක් (VIDEO)
පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස්පෙළ...
මහවැලි ගඟ ආශ්රිත ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්
මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශවලට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් 2024.11.28 දින පෙරවරු 06 දක්වා වලංගු වන පරිදි අද පෙරවරු 06ට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්...
තියුණු ආයුධයකින් පහරදීමෙන් තරුණයෙක් මරුට
ග්‍රෑන්ඩ්පාස්, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතල තත්ත්වයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස...
පොළොන්නරුවේ අභය එළියට (VIDEO)
අභය ඇතා මේ දිනවල පොළොන්නරුව නැගෙනහිර ප්‍රදේශයේදී යළි දක්නට ඇතැයි වාර්තා වනවා.
අභය ඇතාව පසුගිය කාලයේ දක්නට ලැබුණේ නැහැ.
අභයට අනතුරක් වී ඇති බවටයි බොහෝ අය...
අද මි.මී.150 ඉක්මවූ තද වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින්...
විදුලිබල මණ්ඩලයේ සිදු වූ අක්‍රමිකතා ඉදිරියේදී හෙළි කරන බව රංජන් ජයලාල්...
විදුලි බල මණ්ඩලයේ සිදු වූ අක්‍රමිකතා සියල්ල ඉදිරියේදී හෙළි කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසනවා.
අද (25) කොළඹ පැවැති මාධ්‍ය...