යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මරුට
වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු චාවකච්චේරිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති...
ජලය පිරී තිබූ කාණුවකට වැටී පුද්ගලයෙකු මරුට
ඊයේ (27) කොස්වත්ත, මාවතගම කර්මාන්තපුරයේ ජලය පිරී තිබූ කාණුවකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 59ක් වන මඩුමුල්ල, උඩපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න – ජනපති කියයි
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට...
සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් දුරින් – පළාත් කිහිපයකට මි.මී.150 ට...
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වැනි දින පෙරවරු 02.30 ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක්...
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිස අතර හමුවක්...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිස අතර හමුවක් ඊයේ (26) පැවැත්වුණා.
ඒ කොළඹදීයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
https://youtu.be/VkFKwRUahic?si=9zgeu_HnGY4NQNTV
ආර්ථික වර්ධන වැඩ පිළිවෙල ශ්‍රී ලංකාව යළි තහවුරු කලා – IMF...
මෙරට ආර්ථිකය තිරසර මාවතකට යොමුව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.
මේ අතර ද්විත්ව...
ලෝකය ජයගත් මේඝ දිවයිනට (VIDEO)
වියට්නාමයේ පැවති මිස්ටර් වර්ල්ඩ් තරගාවලියේදී ජයග්‍රහණ රැසක් දිනාගත් සියත ''මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා'' මේඝ සූරියආරච්චි දිවයිනටඊයේ (26) පැමිණියා.
කටුනායකදී ඔහුව පිළිගත්තේමොඩ්ල් ෂොප් අධ්‍යක්ෂිකා ප්‍රවීන රංගන...
සවස් වනවිට සුළි කුණාටුවක් (VIDEO)
අද පස්වරුව වන විට සුළි කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වන විටත් අධික වැසි පවතින බවයි වාර්තා...
කලා ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීමක්
කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
තව ද, රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 10000 කට...
දියේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්
මාමඩුව පොලිස් වසමේ එරුපතාන වැවේ පිටවාන අසල දිය නාමින් සිටි පුද්ගලයෙකු ජල පහරකට හසු වී දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.
අතුරුදහන් වු පුද්ගලයා වයස අවුරුදු 30ක්...