කොවිඩ් වෙෙරසයට එරෙහි දේශිය ඔසුවට දිගු පෝලීමක් (ඡායාරූප)

Share

කොරෝනා වෛරසයට එරෙහිව කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීයව නිෂ්පාදනය කළ ඖෂධය පළමුවරට ජනතාවට නොමිලේ ලබා දී තිබේ.

 

ඒ මහතා පවසන්නේ මෙම ඔසුවෙන් කොවිඩ් වෙෙරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවයි.

මෙම ඖෂධය ලබාගැනීම සඳහා අද අලුයම් කාලයේ සිට වෙද මහතාගේ නිවස අසල දක්නට දිගු පෝලිමක් දක්නට ලැබිණි.

Read more

Local News