නව වසරට අගමැතිගෙන් සුභාශිංසන January 1, 2021 Facebook Twitter Pinterest WhatsApp මාතෘ භූමිය වෙනුවෙන් රජය වෙහෙසෙන්නේ හා කැපවෙන්නේ මතු පරපුරේ අනාගතය වෙනුවෙන් බව නව වසරට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.