මේ වසරේ වැව් 1000ක් සෑදීමට පියවර

Share

මෙම වසර තුළ වැව් 1000ක් සෑදීමට බලාපොරොත්තු වන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් ක තිබේ.

 

අද උදෑසන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙයට පෙර වැව් ප්‍රතිසංස්කරණය සිදු කරනු ලැබුවේ කොන්ත්‍රාත් පදනම යටතේ බවත් එය සාර්ථක නොවූ බැවින් මෙලෙස තිරණයක් ගත් බවත් එ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මෙලෙස ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලබයි.

Read more

Local News