දකුණු අප්‍රිකාව, ඇස්ට්‍රා සෙනෙකා – ඔක්ස්ෆර්ඩ් එන්නත ලබා දීම අත්හිටුවයි

Share

දකුණු අප්‍රිකාව, ඇස්ට්‍රා සෙනෙකා – ඔක්ස්ෆර්ඩ් කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එයට හේුතව වි ඇත්තේ හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවීමයි.

ඒ අනුව විශේෂඥ කමිටු උපදෙස් ලැබෙන තෙක් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසු බව වාර්තා වෙයි.

Read more

Local News