දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට රජයෙන් පියවර

Share

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග පැවති සාකච්ඡාවකදී දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර තිබේ.

 

දේශීය සිනමා කර්මාන්තය වර්තාමානයේ පත්ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් ඊයේ (08) පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවිය.

Read more

Local News