අමෙරිකාවට දරුණු හිම කුණාටු තත්ත්වයක් (ඡායාරූප)

Share

අමෙරිකාවට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වයක් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇතැම් රථවාහනවල පවා මේ වනවිට හිම මිදී ඇති බවයි.

හිම කුණාටු තත්ත්වයෙන් ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර, ලුසියානා, කෙන්ටකි, මිසුරි යන ප්‍රාන්තවලටද මෙම තත්ත්වය බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News