පාසල් නිවාඩුව අනිද්දා සිට

Share

හෙට (25) දිනයෙන් 2021 වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් වන බව අධ්‍යාපන අමත්‍යංශ සඳහන් කළේය.

 

අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු පළමු වන දින ආරම්භ කිරිමට නියම්ත හෙයින් මෙම පියවර ගෙන තිබෙන බව අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු 15 දින ආරම්භ කිරීමට නියමිතයි.

May be an image of text

Read more

Local News