අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඇල්පිටිය – ඉගල්කන්ද වතුයායේ නව උදා ගම්මානයේ ඉදිකිරීම් නිරීක්ෂණයට

Share

ඇල්පිටිය – ඉගල්කන්ද වතුයායේ ඉදිකෙරෙමින් පවතින නව උදා ගම්මානයේ ඉදිකිරීම් කටයුතු වල ප‍්‍රගතිය නිරීක්ෂණය කිරීමට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා එම ගම්මානයේ දී සිදු විය.

එහිදී ගම්මානයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡවක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට දකුණු පළාත්සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර මහතා ඇතුළු නිළධාරින් පිරිසක් එක්වූහ.

Read more

Local News