ද‌ෙවන එලිසබෙත් මහ රැජිණ‌ගේ අභාවය‌ෙන් පසු සිදුකළ යුතු කාර්යන් පිළිබඳව එරට අමාත්‍යවරුන් අතර රහස් සාකච්ඡාවක්

Share

එංගලන්ත‌යේ ද‌ෙවන එලිසබෙත් මහ රැජිණ‌ගේ අභාවය‌ෙන් පසු සිදුකළ යුතු කාර්යන් පිළිබඳව එරට අමාත්‍යවරුන් රහස් සාකච්ඡාවක් සිදුකර තිබේ.

මහ රැජිණ‌ගේ අභාවය‌‌ෙ‌න් පසු ඒ පිළිබඳව ජනතාවට දැනුම් දීම හඳුන්වන්නේ “කාසල් ‌ඩෝව්” ල‌ෙසයි‍.

ද‌ෙවන එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු එරට දින 10ක ශ‌ෝක කාලයක් නිවේදනය කරන බවත් සඳහන් ව‌ෙයි.

බකිංහැම් මාලිගය විසින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ව‌ෙත රැජිණ‌ගේ අභාවය‌ පිළිබඳව දැනුවත් කරන නිල සංක‌ේතාත්මක වචනය ල‌ෙස London bridge is down ල‌ෙස හැඳින්වේ.

එහිදී ගුවන් විදුලි විකාශන ආයතන ප්‍රධානීන් ව‌ෙත සහ රූපවාහිනී නාලිකා ව‌ෙත අභාවයෙන් පසු ප්‍රචාරනය කළයුතු ශ‌ෝක ජනක සංගීත වාදනයන් සම්බන්ධවත් ප්‍රකාශ කර තිබේ.

Read more

Local News