ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය වෙනුවෙන්, මාධ්‍ය මාර්ගෝපදේශ හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයක් අද

Share

ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය වෙනුවෙන් පැවැත්වෙන සියදිවි නසා ගැනීමේ සිද්ධීන් සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාළ මාධ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දීම සඳහා පැවැත්වෙන මාධ්‍ය සම්මන්ත්‍රණය අද (12) ප.ව.1.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙයි.

Read more

Local News