වි අලෙවි මණ්ඩලය ගොවියන්ගෙන් මිලදි ගන්නා වී ප්‍රමාණය ඉහලට

Share

වි අලෙවි මණ්ඩලය විසින් ගොවියන්ගෙන් මෙතෙක් මිලදි ගන්නා ලද වි ප්‍රමාණය එක් ගොවියෙකුගෙන් 3000kgකි.

එම ප්‍රමාණය 5000kg දක්වා ඉහලනැංවිමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කල අමත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බව අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News