බලපත්‍රයක් නොමැතිව දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Share

බලපත්‍රයක් නොමැතිව විදේශීය දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී ඊයේ(20) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

Read more

Local News