බස් රථයක ගැටි කාන්තාවක් මරුට

Share

බදුල්ල පොලිස් වසමේ අැල්ලේඅරාව බදුල්ල මාර්ගයේ ජයගම හන්දිය අසලදි අද(21) උදෑසන 8.20ට පමණ අනතුරක් සිදුව තිබේ.

බදුල්ල දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක පදික කාන්තාවක් ගැටි මෙම අනතුර සිදුවි අැති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව බදුල්ල මහා රෝහලට අැතුලත් කිරිමෙන් පසු මියගොස් අැත. මෙසේ මියගොස් අැත්තේ වයස අවුරුදු 67ක් වු කාන්තාවකි.

මෘත ශරිරය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර අැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරිමට නියමිතයි.

බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News