මහනුවර දිස්ත්‍රික්කය තුළ අද(26) ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බවට වාර්තාවේ.
විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංගම ප්‍රාදේශීය කළමනාකරවරයාගේ පුරප්පාඩුව සඳහා ලංගම සභාපතිවරයා විසින් අත්තනෝමතික ලෙස අදක්ෂ පුද්ගලයෙකු පත් කර ඇති බවට එහි කැඳවුම්කරු හේරත් මුදියන්සේලාගේ බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.