ජාතික මදුරු මර්දන සතියට සමගාමීව සුවිශේෂ වැඩපිළිවෙළක්

Share

2018-09-26 දින සිට 2018-10-02 දින දක්වා දිවයින පුරා ක්‍රියාවට නැංවෙන ජාතික මදුරු මර්දන සතියට සමගාමී ව ඩෙංගු රෝග අවදානමින් දරුවන් රැකගැනීම වෙනුවෙන් පාසල් මට්ටමින් සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

අමාත්‍යාංශය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ජාතික මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

Read more

Local News