කාමාරියා මිලියන100 ක් රසවිදියි

Share

‘මිට්රෝන්’ චිත්‍රපටයේ ඇතුලත් ‘කාමාරියා’ ගීතය පසුගිය සති අන්තය වන විට යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ මිලියන 100 කට අධික අන්තර්ජාල පාඨක පිරිසක් නරඹා තිබේ.

මෙම චිත්‍රපටය බොලිවුඩ් රසික රසිකාවියන් අතරට පත්වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ 08 වැනිදාය.

මෙහි ඇතුලත් එකම ‘අයිටම්’ ගීතය මෙය වන අතර , චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට දායක වූ ජැකී බගානී , කිර්තිකා කම්රා හා ෆර්තික් ගාන්ධි යන තිදෙනා රංගනයෙන් දායක වී ඇත.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් එතරම් සාර්ථක නොවූ බොලිවුඩ් චිත්‍රපටයක් බව වාර්තාවේ.

Read more

Local News