නව අමාත්‍යවරු දෙදෙනෙක් පත් කෙරේ

Share

එස්.බී. නාවින්න මහතා සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, එස්. වියාලේන්දිරන් මහතා ප‍්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර සංවර්ධන)  නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස  ද මීට සුළු මොහොතකට පෙර ජනපති මෙෙත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුමි දෙනු ලැබිණි.

Read more

Local News