මීට සුළු මොහොතකට පෙර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා අමාත්‍යවරයා – නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය ලෙසත්, සී.බී. රත්නායක අමාත්‍යවරයා – තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ලෙසත්, එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා – වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
මිට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළද වානිජ කටයුතු හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා ලෙසත්, උදය ගම්මන්පිල මහතා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දි තිබේ.