මහින්දට හෙට විශේෂ ප්‍රකාශයක් කරන්න බෑ – හර්ෂ ද සිල්වා

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක් තබමින්, හෙට දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන මහින්ද රාජපක්ෂ මහතාට, අගමැති ලෙස ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් නොමැතිබව සටහන් කර තිබේ.

 

Read more

Local News