තවමත් අාණ්ඩුව අපේ – දිනේෂ් ගුණවර්ධන

43

වත්මන් රජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.