මහින්දට සල්ලි නොදෙන යෝජනාවක්

Share

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීම නීති විරෝධී බවත් එම වියදම් කපා හැරීමේ යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

මෙම යෝජනාව එජාප මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී ඇත.

පාඨලී චම්පික රණවක මහතා වැඩ්දුරටත් පැවසුවේ එම යෝජනාවට අදාළ මත විමසුම නොවැම්බර් 29 දින පැවැත්වීමට නියමිත බවයි.

Read more

Local News