චාල්ස් – කැමිලා හමුවෙයි

Share

පසුගියදා බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරු සිය 70 වැනි ඡන්මදිනය සමරනු ලැබීණි.

ඒ සදහා පැවති උත්සවයකදි සාදයකට එක්වීමට චාල්ස් – කැමිලා යුවළ පසුගියදා කටයුතු කර තිබුණි.

රාජකීය යුවල මෙවර එක්ව සිටියේ යුදෙව් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වු කයින්ඩර්ට්‍රාන්ස්පෝර්ට් වැඩසටහනේ 80වැනි සංවත්සරය සඳහා වන අතර ඒ වෙනුවෙන් සාන්ත ජේම්ස් මන්දිරයේදී සුවිශේෂී තේපැන් සාදයක්ද සංවිධානය කර තිබුණි.

මෙහිදී කයින්ඩර්ට්‍රාන්ස්පෝර්ට් වැඩසටහන ඔස්සේ බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වු යුදෙව් සරණාගතයන් සමඟින් අතීත සිදුවීම් ගැන සාකච්ඡා කිරීමටත්, චාල්ස් කුමරු කටයුතු කෙරුණි.

Read more

Local News