අදත් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Share

මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් අද දිනත් පාර්ලිමේන්තුව වර්ජනය කරමින් එම සංකීර්ණයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක පවත්වනු ලබයි.

මේ වන විට පාර්ලිමේන්තු සභාගර්භය කථානායක ප්‍රධානත්වයෙන් ආරම්භ වි තිබේ.

Read more

Local News