ප්‍රියංකා – නික් විවාහය දෙසැම්බරයේ

Share

ඉන්දීය නිළි ප්‍රියංකා චොප්රා හා ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස් යුවළගේ විවාහ මංගල උත්සවය එළඹෙන දෙසැම්බර් මාසයේ 02 වැනිදා  පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රියංකා – නික් විවාහයේ ආරධිත අමුත්තන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයකට ආරාධනා කර තිබෙන බවද වාර්තාවේ.

 

Read more

Local News