ජනපතිගේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා – රනිල්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමාට එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීමේ බලය හිමිව ඇත්තේ කැබිනට් මණ්ඩලයට බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වෘත්තියවේදයෝ යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.

Read more

Local News