නාලක යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Share

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දෙසැම්බර් මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read more

Local News